Nishoka Sandaruwan

ආටානාටා Lyrics

ආටානාටා video

Votes:
0
Wrong lyrics?

ආටානාටා Lyrics Translations:

english

Nishoka Sandaruwan - ආටානාටා lyrics

ආටානාටා මං එනවෝ // දෑහින් දක්නා රිසිවේ යකුනේ
ආටානාටා මං එනවෝ
පුන්සඳ පෑයූ හීතල පෝදා
කුසිනාටා පසුකර එනවෝ
අබිමන රකිනට මං එනවෝ ගව්සිය ගව්සිය පිය මැනලා
කෙණෙහිලි ඉවසන් වෙර දරලා
සුපසන් ගුණ ඇති කරුණා පෙරදැරි
මගේ රැහේ බිම මං කැණලාNishoka Sandaruwan - ආටානාටා - http://motolyrics.com/nishoka-sandaruwan/_4a9edcd-lyrics.html
ආටානාටා මං එනවෝ නවනවතිය ආලක මන්දා
සියළු රජුන් මහ පුර ඇදුරෝ
වටකරගෙන මුලසුනෙ සිව් යකුනේ
හඳ එළියේ ගිවිසුම ලියනා
ආටානාටා මං එනවෝ ගායනය- නිශෝක සඳරුවන්
සංගීතය- සහන් රන්වල
පදරචනය- ඥානේන්ද්‍ර ධම්මික හෙට්ටිආරච්චි

Recommended songs