Harshadeva Ariyasinghe & Malinda Wijekoon

බුදුගුණ ගීතය Lyrics

බුදුගුණ ගීතය video

බුදුගුණ ගීතය Lyrics Translations:

english

Harshadeva Ariyasinghe & Malinda Wijekoon - බුදුගුණ ගීතය lyrics

(සාතාගිර නමෝ යක්ඛෝ- තස්සච අසුරින්දෝ
භගවතෝච මහාරාජා- අරහතෝ සක්කෝ
සම්මාසම්බුද්ධස්ස මහා බ‍්‍රහ්මරාජයානෝ) සකල සත වෙත පිරූ වීරිය කල්පයට වට මුතු වැසී
මහා බෝ මැඩ උදා හිරු එයි සොයා අරුණැල්ලේ වෙලී
පුදා වජ‍්‍රාසනය වැඳලා හිරිවඩුන්නේ සඳවතී
සොයා මුතු මුතියංගනේ පෝ දිනයෙ රඟදෙන්නී යලී ඉසින්බැස්සගල හේවිසි ඇසෙන්නා
රජගල වීදි දිගේ පාවඩ එලෙන්නා
රිටිගල බිමේ රන් කහවණු අතුරන්නා
ගෝතමතොටින් බුදුහිමි නැව් නගින්නා සසරෙ බැඳෙනා යදම් සිඳිනා වීර යතිවර අප මුනී
පුරා පෙරුමන් මහා කරුණා ගුණය පෑ සිරි ගණ හිමී
භවයෙ සත දුක නිවා සැනහූ නිවන් මග පෑ මොකැදුරූHarshadeva Ariyasinghe & Malinda Wijekoon - බුදුගුණ ගීතය - http://motolyrics.com/harshadeva-ariyasinghe-and-malinda-wijekoon/_2892e96-lyrics.html
මෙලක අඹරේ හිරුය ගෝතම අයනැදුරු අප හෙළ පුතූ කොලිය බඹරගල තවමත් සල් මල් පිපෙන්නා
නේරංජනා සිඳිලා යලි උපන්නා
මක්කම කල්පිටියේ සිරිපා දිදුලන්නා
බුද්ධවලව්වට සීතල නොඑන්නා අසම සමය මහ කරුණා ගුණය දැනේ
මෙළක පොළවෙ හැමතැන ඔබ වැඩිය තැනේ
ලදිමු සවිය රකිනට සාසනේ සෙනේ
ඔබව දුටිමු ඔබෙ ධර්මය දුටුව දිනේ තණ්‌හච්‌ඡිදස්‌ස බුද්‌ධස්‌ස වීතධූමස්‌ස අනුපලිත්‌තස්‌ස
ආහුනෙය්ය‌ස්‌ස යක්‌ඛස්‌ස උත්‌තමපුග්‌ගලස්‌ස අතුලස්‌ස
මහතො යසග්‌ගපත්‌තස්‌ස භගවතො තස්‌ස සාවකොහමස්‌මීති ගායනය- හර්ෂදේව ආරියසිංහ සහ මලින්ද විජේකෝන්
සංගීතය- පබළුවිජේගුණවර්ධන
පද රචනය- ධම්මික හෙට්ටිආරච්චි

Write a comment

What do you think about song "බුදුගුණ ගීතය"? Let us know in the comments below!

Recommended songs